ලේ දන්දීමේ වැඩසටහන 2010 වර්ෂය

මධ්‍යම පළාත් සභාව සහ අග‍්‍රමාත්‍ය ලේකම් කාර්යාලය එක්ව ක‍්‍රියාත්මක වූ මැද රට ශ‍්‍රද්ධාංජලී වෙසක් වැඩසටහන සමගාමීව කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් පේරාදෙණිය රෝහලේ ලේ බැංකුව සමඟ ඒකාබද්ධව ලේ දන්දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී. මෙහි දී 50කට වැඩි පිරිසක් ලේ දන් දීමට සහභාගී විය. යුනිලීවර් සමාගම සහ මහනුවර නගරයේ පෞද්ගලික අංශය, ව්‍යාපාරික ආයතන කිහිපයක්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලදී. මධ්‍යම පළාත් සභාවේ සැලසුම් අංශයවිසින් මෙම වැඩසටහන සඳහා ආයතනික පහසුකම් සලසා දෙන ලදී. ඉතා විධිමත් වැඩසටහනක් වූ මෙම වැඩසටහන සාර්ථකව නිම විය.

Name
Location

Kandy

Project Timeline

2022

Amount

10000

Download Brochure

Magna voluptatum dolorem! Dolores! Sociosqu commodo nobis imperdiet lacinia? Magni! Felis, elementum nobis.